Skip to main content

Posts

Featured

HPV එන්නත මඟින් ගැබ්ගෙල පිළිකාව 90%ක්ම වළකනබවට හෙළිවේ.

  මානව පැපිලෝමා වෛරසයට (human papillomavirus-HPV) එරෙහි එන්නත මඟින් ගැබ්ගෙල පිළිකා රෝගීන් සංඛ්‍යාව 90%කින් පමණම අඩුකර දමනබව, සැබෑ ලෝකයේ දත්ත හරහා පළමු වරට පෙන්නුම්කර ඇත. එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයක් මෙය "ඓතිහාසික" සොයාගැනීමක් ලෙස විස්තර කළ අතර, එන්නතෙන් මිනිස් ජීවිත රැකෙනබව පෙන්නුම් කරන්නේයැ යි ද පැවසීය. ගැබ්ගෙල පිළිකා සියල්ලම පාහේ ඇතිවන්නේ වෛරස මඟිනි. ඊට එරෙහි එන්නත හරහා විෂ බීජය බොහෝදුරට තුරන් කළ හැකිබව බලාපොරොත්තුව යි. එන්නත ලබාගත් අයට ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම සඳහා පැප් පරීක්ෂාවන් සිදුකිරීම ද අඩුකළ හැකියැ යි මෙම සාර්ථකත්වයෙන් අදහස් වනබව පර්යේෂකයින් පවසයි. එරට ගැහැණු දරුවන්ට, ඔවුන් වාසය කරන ප්‍රදේශය අනුව වයස අවු. 11 - 13 අතර දී මෙම එන්නත ලබාදෙයි. 2019 වසරේ සිට පිරිමි දරුවන්ට ද එන්නත ලබාදීම ආරම්භ කෙරිණි.  ලැන්සට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත්වූ අධ්‍යයනයකින්, 2008 වසරේ දී HPV එන්නත එංගලන්තයට හඳුන්වා දීමෙන් පසු සිදුවූයේ කුමක් ද යන්න සොයාබලනු ලැබුණි.  එකල එන්නත ලබාගත් සිසුන් දැන් වයස අවරුදු විස්ස පසුකල වැඩිහිටියෝ ය. අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ පූර්ව පිළිකා වර්ධනයෙහි ...

Latest Posts

HIV සිත දවන පැන විසදුම්.

පිරිමි කොන්ඩම් පැළඳිය යුතු ආකාරය | How To Wear A Male Condom

පියයුරු පිළිකා යනු කුමක් ද?

සරු කාලය / FERTILE PERIOD ගැන ඔබ දැනුවත්ද?

ඔසප් වීම හා එහි මිත්‍යා මත ගැන දැනුවත් වෙමු

අන්තර්ජාලයට යන දරුවා ගැන අනතුරු ඇඟවීමක්!

අසභ්‍ය දර්ශන බැලීම වෙනුවට දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙමු

කාන්තා ඔබ හදිසි උපත් පාලන ක්‍රම ගැන දැනුවත්ද?

Lips / Chest / Buttocks & Parts between Your Legs.