HIV
ශ්‍රී ලංකාවේ HIV අවදානම යොවුන් තරුණයන් අතරටත්: "බාල පරපුර කලින් ම ලිංගික ඇසුරට"
"මුලදී අපට වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණේ වයස අවුරුදු 35ත් 45ත් අතර වයස් කාණ්ඩයේ. 2010 වසරෙන් පස්සේ මේ තත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වනවිට වැඩිම පිරිස වාර්තා වුණේ වයස අවුරුදු 25ත් 35ත් අතරින්. දැන් ඒක තවත් පහළට බසිමින් පවතිනවා. දැන් වයස අවුරුදු 18 - 19 අයත් වාර්තා වීමට පටන් අරගෙන තියෙනවා."

"ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. මේ අයගේ විස්තර සොයා බලද්දී අපට වැටහෙනවා අද යොවුන් වියේ සිටින්නන් කලින් ම ලිංගික ක්‍රියාවන්ට යොමු වෙලා තියෙන බව. අපේ සංස්කෘතිය ගැන අපි කොයි තරම් කතා කළත් අපිට පිළිගන්න වෙනවා අද බාල පරම්පරාව වෙනත් රටවල වගේම ලිංගික ක්‍රියාවන් සඳහා කලින් ම යොමු වෙමින් පවතින බව."
- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග

Useful
ReplyDelete