ලිංගික සම්ප්‍රේෂණ රෝගවල ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද?

 ලිංගික සම්ප්‍රේෂණ රෝගවල ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද?

• මුඛයේ,ගුද මාර්ගයේ හෝ ලිංගේන්ද්‍රයේ තුවාල හා ගැටිති ඇතිවීම.
• මුත්‍රා පහකිරීමෙදී වේදනාවක් හා දැවිල්ලක් ඇතිවීම.
• ශිෂ්ණයෙන් ස්‍රාවයන් පිටවීම.
• යෝනි ශ්‍රාව වල අසාමාන්‍ය ගන්ධයක් ඇතිවීම.
• යෝනියෙන් අසාමාන්‍ය ලෙස ලේ පිටවීම.
• කුද්දැටි හා තුවාල ඇතිවීම.(විශේෂයෙන් කලවා ප්‍රදේශයේ)



Comments