ලිංගාශ්‍රිත රෝග වලින් අප ආරක්ෂා වන්නේ කෙසේද?
ලිංගාශ්රිත රෝග වලින් අප ආරක්ෂා වන්නේ කෙසේද?
1- ලිංගිකව හැසිරීමෙන් වැළකී සිටීම- ආසාදනය වළක්වා ගත හැකි වඩාත් විශ්වාසදායක ක්රමය නම් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් වැලකී සිටීම ය
2- කොන්ඩම් - ලිංගාශ්රිත රෝග සම්ප්රේෂණය අඩු කිරීම සඳහා පිරිමි ලේටෙක්ස් කොන්ඩම් (male latex condom) නිවැරදිව හා නිරන්තරයෙන් භාවිතා කිරීම බෙහෙවින් එලදායී වේ. Vaginal intercourse, oral sex, anal sex සෑම අවස්ථාවකම කොන්ඩම් භාවිතා කිරීමෙන් ලිංගාශ්රිත රෝග වැළඳීමේ අවදානම අඩු වේ.
3- ලිංගික සහකරුවන්ගේ සංඛ්යාව අඩු කිරීම - ඔබේ ලිංගික සහකරුවන් සංඛ්යාව අඩු කිරීමෙන් ලිංගාශ්රිත රෝග සඳහා ඇති අවදානම අඩු කර ගත හැකිය.


Comments
Post a Comment